අද වන විට වෙළඳපොළ තුළ එළවළු මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයක්  දකින්නට ලැබෙනවා.සාමාන්‍යයෙන් දෙහි කිලෝවක මිල රුපියල් දහසකට ආසන්න මිලක් ගෙන ඇති බවට තමයි පාරිභෝගිකයන් සඳහන් කළේ.

අනෙකුත් එළවළුවල මිල ගණන් පහතින්,

මාලු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 900

බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 800

දේශිය අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 560 

විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 300

මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 800ත් රුපියල් 1000ත් අතර

බිට් රූට් කිලෝවක සිල්ලර මිල රුපියල් 600 

ලීක්ස් කිලෝවක සිල්ලර මිල රුපියල් 600 

තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 600 

කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 480 ත් රුපියල් 500ත් අතර

ගෝවා කිලෝවක සිල්ලර මිල රුපියල් 500

කරවිල කිලෝවක සිල්ලර මිල රුපියල් 450

මෑකරල් කිලෝවක සිල්ලර මිල රුපියල් 400

පතෝල කිලෝවක සිල්ලර මිල රුපියල් 400

ඉගුරු කිලෝවක සිල්ලර මිල රුපියල් 3600