රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසෙක දීමනාවක් ලබාදීමට කැබිනට අනුමැතිය හිමි ඕ බවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිත බව සඳහන්.