මේ වන විට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත දිනය ඇතුළත් ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අගෝස්තු 15 වන දින නාම යෝජනා භාර ගන්නා බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ 

ඒ අනුව සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවට වැඩිදුරටත් මෙම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.


ඒ අදාළ ගැසට් නිවේදනය පහතින් දක්වා ඇත.