ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොහොට්ටුව ලකුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට පක්ෂය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවසේ පැවැත්වූ දේශපාලන කතිකාවතකින් පසුව මෙම තීරණය අරගෙන ඇත.

මෙම මතයට විරුද්ධ පුද්ගලයෙක් ඇතිනම් ඒවගේම පක්ෂය අනුමැතියකින් තොරව ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොදුජන පෙරමුනේ ලේකම් සදහන් කලේය.