Home lanka news ඇමති විජයදාස රාජපක්ෂත් ජනාධිපතිවරණ සටනට Idapz Digital 2024 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස තරග වැදීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සූදානම් බව අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා. lanka news Facebook Twitter