නිදහස් සාමකාමී මැතිවරණයකට බාධා එල්ල කරමින් දේශපාලන මැදිහත්වීමෙන් සංවිධානය කරන උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් නැවැත්වීමට තීරණය ගෙන තිබෙනවා.

මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම තීරණය ගත් බව ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළා.

එය අනුව පසුගිය දවසක ඡන්ද දායකයන්ට පත්වීම් ලබාදීමේ සහ භාණ්ඩ බෙදා දීමේ වැඩසටහන් කීපයක් එලෙස අවලංගු කර තිබේ.